ආපදාවෙන් ගාල්ලට වූ හානිය කෝටි 1078 ක්


අයහපත් කාලගුණය නිසා ගාල්ල දිස්ත්‍රික්කයට සිදුවූ ආපදා තත්ත්වයෙන් රුපියල් මිලියන 10,78,7 පාඩුවක් සිදුව තිබෙන බව තහවුරුවීඇතැයි නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සඳහන් කළේය.

මේ මුදලින් 90%ක් රක්ෂණ භාර අරමුදලින් ලබාගැනීමටත්, ඉතිරි මුදල් ප්‍රමාණය මහා භාණ්ඩාගාරයෙන් ලබාගැනීමටත් සැලසුම් කර තිබෙන බවද ඔහු පවසා සිටියේය. 



Recommended Articles