අම්බලන්ගොඩ මුහුදු තීරයේදී ආපදා තත්ත්වය හේතුවෙන් මුහුදේ ගසාගෙන ගිය යුක්රේන ජාතිකයාගේ සිරුර හමුවූ බව පොලීසිය පවසයි. පසුගිය 30 දා ඔහු මෙසේ මුහුදේ ගසාගෙන ගොස් තිබූ අතර අද (02දා) එම සිරුර දූවේ මෝදර වෙරළ තීරයට ගොඩ ගසා ඇත.
ආපදාවට හසුවූ විදේශිකයාගේ සිරුර හමුවෙයි
Recommended Articles


