ආණමඩුව ප්‍රා සභාවත් පොහොට්ටුවට


අාණමඩුව ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්ව ඇත. ඔවුන් ඡන්ද 26810ක් ලබාගනිමින් මන්ත්‍රීධුර 17ක් හිමිකරගෙන ඇත. 

1



Recommended Articles