පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වෙත නාය යෑමේ අවධානම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කටයුතු කර තිබේ. අද (15දා) පස්වරු 2.30 දක්වා මෙම අවධානම නිකුත් කර ඇත.
අැහැළියගොඩට නෑය යෑමේ අවධානම්
Recommended Articles


