අානයනික අර්තාපල් බදු ඉහළට By . . // 2018 පෙබ 23 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අානයනික අර්තාපල් කිලෝවක් සඳහා පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 29කින් ඉහළ දැමීමට මුදල් අමාත්‍යාංශය කටයුතු කර තිබේ. ඒ අනුව කිලෝවකට රුපියලක්ව පැවැති විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 30ක් දක්වා ඉහළ යනු ඇත. Facebook Twitter Google+ Recommended Articles