අවුරුදු 14ක් වූ දරුවෙකු දියේ ගිලී අතුරුදන්ව ඇතැයි පොලීසිය කියයි. ඊයේ (05දා) සවස නාරම්මල, ගනන්කැටිය ප්‍රදේශයේදී කුඩා ඔයේ දිය නාමින් සිටියදී මෙම අතුරුදන්වීම සිදුව තිබේ. දිය නාමින් සිටි පුද්ගලයන් තිදෙනෙකුගෙන් එක් අයෙක් මෙසේ දිය පහරකට හසුව ඇත.
අවුරුදු 14ක දරුවෙක් දියේ ගිලී අතුරුදන්
Recommended Articles


