අලුත් හැඳුනුම්පත් අංකය දැනගන්න


හඳුන්වාදීමට නියමිත අංක 12 කින් යුත් නව ජාතික හැදුනුම්පත් අංකය සියලුම ඡන්ද දායකයින්ට දැනගැනීමට මැතිවරණ දෙපාර්තමේන්තුව අවස්ථාවක් සලසා දී තිබේ.

මේ අනුව http://eservices.elections.gov.lk/myVoterRegistrationDraft.aspx වෙබ් අඩවියට පිවිස ඡන්ද හිමි නාමලේඛන 2016 වෙත පිවිස එහිදී දැනට ඔබ භාවිත කරන අංක 09 කින් යුත් ජාතික හැදඳුනුම්පත් අංකය හා පරිපාලන දිස්තික්කය ඇතුළත් කිරීමෙන් නව හැඳුනුම්පත් අංකය දැන ගැනීමට අවස්ථාව තිබේ.

 



Recommended Articles