අර්ජුන් මහේන්ද්‍රන් ඉන්න තැනක් දන්නේ නෑ - අගමැති


මහ බැංකු බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් පළමු සැකකරු වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා සිටින තැනක් නොදන්නා බවත් ඔහුව ශ්‍රී ලංකාවට ගෙන ඒමට අදාළව රාජ්‍ය ත්‍රාන්ත්‍රික මැදිහත්වීම කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

විපක්ෂයේ ප්‍රධාන සංවිධානයක අනුර කුමාර දිසානායක මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මෙම අදහස් අද (06දා) පාර්ලිමේන්තුවේදී දැක්වීය.

එසේම අර්ජුන් මහේන්ද්‍රන් මහතා අවසන්වරට විදෙස් ගත්වූයේ විවාහ උත්සවයකට එක්වෙන බව පවසමින් බවත් ඒ පිළිබඳව තමන්ට දැනුම් දුන් බවත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

conference-lankan-colombo-minister-wickremesinghe-looks-during_604537aa-22a3-11e8-81db-e6399ce35310

 



Recommended Articles