අර්ජුන් මහේන්ද්‍රන්ට ඉන්ටර්පෝල් රතු නිවේදන


මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර ඇති හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලීසිය සමගින්ද රතු නිවේදනයක් නිකුත් කර ඇත.

 පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතාගේ අත්සනින් යුතුව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය මාධ්‍ය වෙත නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙයි.

Arjun-1



Recommended Articles