විදේශ ගතව සිටි හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා අද (03දා) පස්වරු 4.00 පමණ සිංගප්පූරුවේ සිට නැවතත් දිවයිනට පැමිණියේය. අර්ජුන් මහේන්ද්‍රන් මහතා ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පැවති විවාහ මංගල්‍යයක් වෙනුවෙන් පසුගිය බ්‍රහස්පතින්දා විදේශගතවිණි.