අර්ජුන් ඇලෝසියස්ට රටින් පිටවීම තහනම්


පර්පචුවල් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් මහතාට රට ගමන් වළක්වමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කරනු ලැබීය.

ඒ නීතිපති දෙපාර්තමේන්තුව හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බී වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදිය.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය මෙම නියෝගය නිකුත් කළාය.

cd04214d115e7a754daa198b57282145_XL

 



Recommended Articles