අර්ජුන් අැලෝසියස් අදත් බැඳුම්කර කොමිසමට By . . // 2017 සැප් 11 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් ප්‍රකාශයක් ලබාදීම සඳහා අදත් (11දා) බැඳුම්කර කොමිසම හමුවට පැමිණියේය. අඛණ්ඩව පස්වැනි දිනයටත් ඔහු මෙසේ බැඳුම්කර කොමිසම හමුවට පැමිණියේය. Facebook Twitter Google+ Recommended Articles