අරලියගහ මන්දිරයේ තවත් සාකච්ඡා


එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ තවත් සාකච්ඡාවක් මේ වන විට අරලියගහ මන්දිරයේදී පැවැත්වෙයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වෙන බව වාර්තා වෙයි.

united-national-party-unp-sri-lanka-logo



Recommended Articles