අයවැය සම්මතයි


2018 අයවැය තෙවැනි වර කියැවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 99කින් සම්මත විය. අයවැයට පක්ෂව ඡන්ද 155ක් ලැබුණ අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 56කි. කසිවෙක් ඡන්දය නොදී සීටීමෙන් වැළකී නොතිබුණි.

Parliament_3_1 copy copy



Recommended Articles