අයවැය නොවැම්බර් 09 දා By . . // 2017 සැප් 08 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} 2018 වසර සඳහා රජයේ අයවැය යෝජනාවලිය නොවැම්බර් 09 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පැවැසීය. ඊයේ (07දා) පාර්ලිමේන්තුවේදී ඔහු මේ බව පැවැසීය. එය සම්මුතිවාදී රජයේ තෙවැනි අයවැය වෙයි. Facebook Twitter Google+ Recommended Articles