අයවැය දෙවැනි වර කියවීම සම්මතයි


අයවැය දෙවැනි වර කියැවීමේ ඡන්ද විමසුම වැඩි ඡන්ද 107කින් පාර්ලිමේන්තුවේදී සම්මත විය.

ඒ සඳහා පක්ෂව ඡන්ද 159ක් ලැබුණ අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 52ක් පමණි.

දෙමළ ජාතික සංධානය අයවැයට පක්ෂව ඡන්දය ලබාදුන්නේය.

ජනතා විමුක්ති පෙරමුණ විපක්ෂව ඡන්දය භාවිත කළේය. 

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ නොසිටියේය.

ඒකාබද්ධ විපක්ෂයේ තිදෙනෙක් අයවැයට පක්ෂව ඡන්දය ලබාදුන්නේය.



Recommended Articles