අම්බලන්ගොඩ විලේගොඩ බලය පොහොට්ටුවට


අම්බලන්ගොඩ නගර සභාවේ විලේගොඩ කොට්ඨාය පොහොට්ටුව (පොදුජන පෙරමුණ) ජයගෙන ඇත.

පොදුජන පෙරමුණ 506

එක්සත් ජාතික පක්ෂය 405

නිදහස් සන්ධානය 98

ජනතා විමුක්ති පෙරමුණ 74

 



Recommended Articles