අන්දමන් දූපත්හි අඩු පිඩන කලාපයක් නැවැතත් ලංකාවට බලපෑමක්?


අන්දමන් දූපත් ආසන්නයේ ඇතිවී තිබෙන අඩු පීඩන කලාපයක් හේතුවෙන් දෙසැම්බර් මස 05 දා හා 06 දා ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් දිවයිනට ආසන්නයෙන් ගමන් කරනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

දිවයිනට කිලෝමීටර් 1700ක් පමණ දුරකින් ගිණිකොන දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ මෙම අඩුපීඩන කලාපය වර්ධනය වී ඇත. එය ඉදිරියේදී මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය හරහා ඉන්දියාවට ඇතුළු වන බවත් ඔවුන් පවසයි. කෙසේ වෙතත් වායූගෝලීය තත්ත්වයන් වෙනස් විම මත මෙහි ගමන් මග වෙනස් විය හැකි බවත් එම නිවේදනයේ දැක්වෙයි.

rain



Recommended Articles