අන්තරේ කැඳවුම්කරු ඇතුලු 5ක් යළි රිමාන්ඩ් By සජිත් ගයාන් // 2017 ජුලි 05 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වන ලහිරු වීරසේකර ඇතුලු 05ක් මෙම මස 19 දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය අද (05දා) නියෝග කරන ලදී. Facebook Twitter Google+ Recommended Articles