අන්තරේ කැඳවුම්කරු ලබන මස 05දක්වා රිමාන්ඩ්


පොලීසිය විසින් අද (23දා) අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වන ලහිරු වීරසේකර මහතා හා මොරටුව විශ්වවිද්‍යාලයේ සිසුවෙකු ලබන ජූලී මස 05දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

ඒ අද මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.



Recommended Articles