අන්තරේ විරෝධතාවට අධිකරණ නියෝගයක්


අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මගින් මේ වන විට කොළඹ පැවැත්වෙන විරෝධතාවට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර තිබේ. කෙසේ වෙතත් සරසවි සිසුන් මේ වන විට පාගමනින් කොළඹ නගරයට ඇතුළු වී තිබේ. පාගමන ආරම්භවූයේ කැළණිය විශ්වවිද්‍යාලය අසළනි.

Media-on-2018

law



Recommended Articles