බොහෝ කාර්යාල සහ පාසල් නව වසරේ ආරමභ කිරීම හේතුවෙන් මේ වන විට අධිවේගී මාර්ගවල ප්‍රවේශපත්‍ර මිළදී ගන්නා ස්ථාන ආශ්‍රිතව දැඩි වාහන තදබදයක් ඇතිවී ඇති බව වාර්ථා වෙයි. එනිසා හැකි පමණින් එවැනි ස්ථාන මගහැරීමෙන් ඔබේ කාලය ඉතිරි කර ගත හැකි වනු ඇත.
අධිවේගී මාර්ග ආශ්‍රිතව දැඩි තදබදයක්
Recommended Articles

