අධිකරණ සංවිධාන පනතට කථානායක අත්සන By . . // 2018 මැයි 15 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} පාර්ලිමේන්තුවේ සම්මත වූ “අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පතට” කථානායක කරු ජයසූරිය මහතා අද (15දා) අත්සන් තබා ඇත. පසුගිය 09 දා මෙම පනත සම්මත විය. Facebook Twitter Google+ Recommended Articles