අධ්‍යාපන විද්‍යාපීඨ වල පුහුණු කාලසීමාවේ කප්පාදු කිරීමක් නෑ By අද කර්තෘ මණ්ඩලය // 2017 අගෝ 28 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල පාඨමාලා කාලය අඩු කිරීමක් සිදුකර නොමැති බව විද්‍යාපීඨ කොමසාරිස් කේ.එම්.එච්. බණ්ඩාර මහතා අද (28දා) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. Facebook Twitter Google+ Recommended Articles