අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාල පනත සම්මතයි


අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය ස්ථාපිත කිරිමට අදාළ පනත පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව සම්මත විය. ජනතා විමුක්ති පෙරමුණ, ආණ්ඩුපක්ෂය හා දෙමළ ජාතික සංධානය පනතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේය. කෙසේ වෙතත් ඒකාබද්ධ විපක්ධය ඡන්දය පැවැත්වීමට විරෝධය දැක්විය. 



Recommended Articles