අත්‍යාවශ්‍ය භාණ්ඩ 16ක උපරිම සිල්ලර මිල


අත්යවශ්ය භාණ්ඩ 16 ක පාලන මිල අද (14දා) උදෑසන කර්මාන්ත හා වාණිජ අමාත්ය රිෂාඩ් බදියුදීන් මහතා ප්රකාශයට පත් කරන ලදී. මේ සහා ගැසට නිවේදනය අද මධ්‍යම රාත්‍රියේ නිකුත් කිරීමට නියමිතය. ඒ අනුව හෙට සිට මෙම නව මිල ගණන් ක්‍රියාත්මක වීමට නියමිතය.

16-Essential-items-1 16-Essential-items-2

1. සම සහිත කුකුළු මස්රු කිලෝවක් රපියල් 410 හා සම රහිත කුකුළු මස් කිලෝවක් රුපියල් 495

2. රතු  පරිප්පු කිලෝවක් රුපියල් 169

3.  හාල්මැස්සන් (තායිලන්ත) කිලෝවක් රුපියල් 495 , හාල්මැස්සල් (ඩුබායි) කිලෝවක් රුපියල් 410

4. කඩල කිලේවක් රුපියල් 260

5.  මුං ඇට කිලෝවක් රුපියල් 220 

6.ටින් මාළු ග්රෑම් 480 රුපියල් 140, ග්‍රෑම් 105 රුපියල් 70

7.සුදු සීනි   කිලෝවක් රුපියල් 95

8. පාන් පිටි කිලෝවක් රුපියල් 87

9. පූර්ණ යොදය සහිත කිරි පිටි (ආනයනය) කිලෝවක් රුපියල් 810, දේශීය කිලෝවක් රුපියල් 735

10. අර්තාපල් දේශීය පාලන මිලක් නොමැත, අර්තාපල් (ආනයනය) - කිලෝවක් රුපියල් 120 ක්

11. බී ළූණු (ආනයනය) කිලෝවක් රුපියල් 78

12. වියලි මිරිස්  කිලෝවක් රුපියල් 385

13.  කට්ටා කරවල කිලෝවක් රුපියල් 1100        

14.  සාලයා කරවල කිලෝව රුපියල් 425

15. උම්බලකඩ කිලෝවක් රුපියල් 1500

16. සස්ටජන් රුපියල් 1500

 



Recommended Articles