අත්තනගල්ල වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙක් මරුට


download (1)නිට්ටඹුව අත්තනගල්ලේ පැවැති සංගීත සංදර්ශනයක් අතර තුළ සිදුවූ වෙඩි තැබීමකි ව්‍යාපාරිකයෙක් මිය ගොස් තවත් සිවු දෙනෙක් මිය ගොස් ඇත. ඊයේ (21දා) රාත්‍රියේ මෙම වෙඩි තැබීම සිදුව තිබේ. තුවාල ලැබූවන් වතුපිටිවල රෝහලට ඇතුළත් කර ඇත. 

 

 



Recommended Articles