අගමැති වෙනුවෙන් විශේෂ පාර්ලිමේන්තු සැසියක්


අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන දිවියට වසර 40ක් පිරීම නිමිත්තෙන් විශේෂ පාර්ලිමේන්තු සැසියක් එළැඹෙන 04 දා පැවැත්වීමට නියමිතය. පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.

 



Recommended Articles