අගමැතිට එරෙහි විශ්වාසභංගය අප්‍රේල් 04දා විවාදයට By මිත්‍ර ජයවර්ධන // 2018 මාර් 22 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංගය අප්‍රේල් මස 04 වැනිදා විවාදයට ගැනීමට පක්ෂ නායකයන් තීරණය කර ඇත. අද(22දා) පැවති පක්ෂ නායක සාකච්ඡාවකදී මෙම තීරණයට පක්ෂ නායකයන් එළැඹී ඇත. Facebook Twitter Google+ Recommended Articles