අගමැතිට එරෙහි විශ්වාසභංගයට විරුද්ධ වෙන්න බෑ


අගමැතිවරයාට එරෙහිව ගෙනවිත් තිබෙනා විශ්වාසභංග යෝජනාවට පක්ෂයක් ලෙස සහ සන්ධානයක් ලෙස විරුද්ධ විය නොහැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.

එහෙත් තවමත් අවසන් තීන්දුව ගෙන නොමැති බවත්, ආණ්ඩුව පෙරළීමට අවශ්‍යතාවයක් නොමැති  අතර, එහෙත් පසුගිය මැතිවරණයේදී අවශ්‍ය වෙනස්කම් කර ගැනීමට හොඳ පණිවිඩයක් ලබාදී තිබෙන බවත් එම පක්ෂයේ භාණ්ඩාගාරික අමාත්‍ය එස්.බී. දිසානායක මහතා සඳහන් කළේය.

SB-Dissanayake-e1484468978132



Recommended Articles