අගමැතිට එරෙහි විශ්වාසභංගයට මහින්ද අත්සන් නොකරයි


අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ගෙන එන විශ්වාසභංග යෝජනාවට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අත්සන් කර නොමැත.

මේ සඳහා ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ මන්ත්‍රීවරුන් 52දෙනෙ කු ඊයේ(20දා) වන විට අත්සන් යොදා තිබුණි.මහින්ද රාජපක්ෂ මහතා විශ්වාසභංග යෝජනාවට අත්සන් කිරීම අත්‍යවශ්‍ය නොවන බවට ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ අදහස වී තිබේ.

මහින්ද රාජපක්ෂ මහතාට අමතරව විදේශ ගතව  සිටින මන්ත්‍රී රොෂාන් රණසිංහ පමණක් එයට අත්සන් කර නොමැත.

511708322 copy

අමිත් මධුරංග/චාමර සම්පත්



Recommended Articles