අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත විශ්වාසභංගය වෙනුවෙන් අත්සන් ගැනීම මේ වන විට ආරම්භකර තිබේ. ඒකාබද්ධ විපක්ෂය විසින් ගෙන එන ලද මෙම විශ්වාසභංග යෝජනාවට මහබැංකු බැඳුම්කර සිදුවීම ඇතුළුව චෝදනා යටතේ ඉදිරිපත් කර ඇත.
අගමැතිට එරෙහි විශ්වාසභංගයට අත්සන් ගනියි
Recommended Articles





