අගමැතිගෙන් විශේෂ ප‍්‍රකාශයක්


රටේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් සහ ණය බර පිළිබද පසුගියදා විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීම තුළ සාකච්ඡා කිරීමෙන් අනතුරුව යළිත් වරක් බදු සංශෝධනයක් සිදු කිරීමට රජයේ අවධානය යොමුවී ඇති බව ආරංචිමාර්ග සඳහන්කළේය.

මේවැනි පසුබිමක් තුළ රටේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් සහ ආණ්ඩුව කි‍්‍රයාත්මක කිරීමට නියමිත ඉදිරි සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විශේෂ ප‍්‍රකාශයක් සිදු කිරීමට නියමිතය.

ඒ අනුව හෙට අගහරුවාදා (08) දිනයේදී අග‍්‍රාමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවේදී මෙම විශේෂ ප‍්‍රකාශය සිදුකරීමට නියමිත බව වාර්ථාවේ.

 

 

 



Recommended Articles