අක්මීමන දයාරතන හිමි හා තවත් අයෙක් අත්අඩංගුවට


ගල්කිස්ස රෙහින්ග්‍යා සරණාගතයින් රඳවා සිටි ගොඩනැගිල්ල ඉදිරිපිට කළහකාරී ලෙස හැසිරීමේ සිදුවිමට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට වැඩම කළ අක්මීවන දයාරතන හිමි පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

ඒසේම ඒ සම්බන්ධයෙන් එම කොට්ඨාසයට බාර වූ නුගේගොඩ පදිංචි රවීන්ද්‍ර වර්ණජිත් නම් පුද්ගලයෙක්ද පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

main



Recommended Articles