සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහි තෙවන හා අවසන් විස්සයි 20 ක්‍රිකට් තරගයේ සියලුම ප්‍රවේශ පත්‍ර අලෙවි වී අවසන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

ඒ අනුව ටිකට් පත් මිලදී ගැනීමේ කවුලුව නිළ වශයෙන් වසා දමා ඇති බව එම ආයතනය පැවසීය.

දෙරට අතර තෙවන විස්සයි 20 ක්‍රිකට් තරගය හෙට(16දා) පස්වරු 07ට කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. 

0 comments

Leave a Reply

Post Comment