සංචාරක ඉන්දීය කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගයේ 04 වැනි දිනය සඳහා වන තරගය අද(13දා) පැවැත්වේ.

තෙවන දිනය සඳහා තරගය නතර කරන විට පන්දුවට පහරදෙමින් සිටි එංගලන්ත කණ්ඩාය පන්දුවාරයක් අවසානයේ සිය දෙවැනි ඉනිමට කිසිවෙකු නොදැවී ලකුණු 2ක් ලබා සිටියේය.

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිමට සියලුදෙනා දැවී ලකුණු 387ක් රැස් කළඅතර, ඊට පිළිතුරු ඉනිම ඉන්දීය කණ්ඩායමද පළමු ඉනිමට සියලුදෙනා දැවී ලකුණු 387ක් රැස්  කළේය. 

0 comments

Leave a Reply

Post Comment