ශ්‍රී  ලංකාවෙන් තවත් කොවඩ් මරණ 09ක් වාර්තා වී තිිබේ. මෙම මරණ ඊයේ (11දා) සිිදුව ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

අවුරුදු 30-59 අතර මරණ 01ක් හා අවුරුදු 60ට වැඩි මරණ 08ක් ලෙස මෙම මරණ වාර්තා වී තිබේ.

0 comments

Leave a Reply

Post Comment