ශ්‍රී ලංකාවෙන් තවත් කොව්ඩ් මරණ 06ක් වාර්තා වී තිබේ. මෙම මරණ ඊයේ (27දා) සිදුව ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

අවුරුදු 30-59 අතර මරණයක් හා අවුරුදු 60ට වැඩි මරණ 05ක් ලෙස මෙම මරණ වාර්තා වී තිබේ.

0 comments

Leave a Reply

Post Comment