
ස්කොට්ලන්තයේ උපන් ලීසා මේරි ටිසේ නමැති හෙදියක මෙවර හොංකොං රූ රැජින කිරුළ ජය ගෙන තිබේ. 48 වැනි වරට පැවැත්වූ හොංකොං රූ රැජිනිය තෝරා පත් කරගැනීමේ උත්කර්ෂවත් රාත්‍රිය පසුගියදා නිමාව දුටු අතර ලීසා 'Miss Photogenic ’ අනු අංශයේ ජයද ඇය සතු කර ගත්තාය.
තම පියාගේ පෙරෙත්ත මත තමන් මෙම තරගයට එක්වූ බවත් තරගාවලිය ජය ගැනීම තමන්ගේ සිහිනයක් සැබෑවීමක් බවත් ලීසා මාධ්‍ය වෙත අදහස් දක්වා තිබිණ.
බ්‍රිතාන්‍යයේ Edinburgh Napier සරසවියෙන් උපාධිය ලබා ශල්‍ය හෙදියක ලෙස කටයුතු ලීසා මෙම කිරුළ ජයග්‍රහණය කිරීමෙන් පසු තම මවත් සමග හොංකොං හී ස්ථිරව රැදී සිටීමට තීරණය කර ඇති බවද ඇය මාධ්‍යට පවසා තිබිණ.











Amila niroshan Dhrmadasya
02 years 03 months 20 days 12 hours 19 minutes 12 seconds agoamilaniroshan mmam sir lankainna yase46 1977.6.25 kegalle kirndanya road NOa27 /a1 karudupan molaogda kegalle dant amma janwswaniwdanya medyam 0753206583,0706388406,0784678329
Reply