'දෙරණ ඩ්‍රීම් ස්ටාර්' සීසන් 07 හි අවසන් මහා තරගය පසුගියදා  (09දා) සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී නිමාවට පත්වූයේ එහි කිරුළ සුනීර සුමංග හට හිමිකර දෙමිනි.  එහි අනුශූරතාව ශලීන් කෞෂල්‍ය විසිනුත්, තෙවැනි ස්ථානය මහේෂා සඳමාලි විසිනුත් හිමිකර ගනු ලැබූහ.

KDP_0802 KDP_0832 KDP_0849 KDP_0891 KDP_1053 KDP_1131 KDP_1169 KDP_3898

 

0 comments

Leave a Reply

Post Comment