මාස දෙකක් ඇතුළත විදුලි සේවකයන්ට තමන් කැමති සමාගමකට යාමට අවස්ථාව ඇති බවත් ඒසේ නොමැති අයට
වන්දි මුදල් ලබා දිමට කටයුතු කරන බවත් ජනපති අනුර කුමාර දිසානායාක මහතා පැවැසීය.
"අපි ඒනකොට නීතිය සම්මත කරලා තිබුණා. ඔක්තෝබර් මාසයේ අග වෙනකොට ඒ් සේවකයන් ආයතනවලට යවන්න. අපි දැක්කා ඒ් නීතිය අපේ රටේ බලශක්ති ක්ෂේත්‍රයේ ස්වාධිපත්‍යයට බලපෑම් කරන බව. නීතිය සම්මත වෙලා ඔක්තෝබර් අග වෙනකොට ඒ් නීතිය ක්‍රියාත්මක වෙන්න බැඳිලා තිබුණා.
අපි ඒ්ක නතර කරලා අලුත් නීතියක් සම්මත කළා. දැන් මම විදුලි බල මණ්ඩලයේ සේවක මහත්වරුන්ගෙන් අහන්නේ
පරණ ඒක නතර කරපු ඒක අපරාධයක්ද? ස්ට්‍රයික් කරන්න. අකුරට වැඩ කරනවා කියනවා. ලෙඩ නිවාඩු ගන්නවා කියනවා ගන්න කියන්නකෝ. මෙහෙම වැඩ කරන්න බෑ. කවුරුත් නිද්‍රාශීලී වෙලා හිටියේ. මෙහෙම වැඩ කරන්න බෑ.
අපි සමාගම් කිහිපයක් ගොඩනගනවා. සේවක මහත්වරුන්ට කාලය දීලා තියෙනවා තමන් කැමති සමාගම තෝරා ගන්න පුළුවන්.අකමැති අයට යන්න වී.ආර්.ඒස් ඒක ලක්ෂ 9 සිට ලක්ෂ 50 දක්වා වන්දි මුදල් දෙනවා."
Leave a Reply