www.ada.lk
2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා
දූෂණ ක්‍රියවන්ට සම්බන්ධ රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් පොලිස් සේවය ජනතාවට සාධාරණ සේවාවක් විය යුතු බවත් ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා පවසයි.
රාජ්‍ය ආයතනවල කැපවීමෙන් සේවය කරන නිලධාරින් බොහෝ දෙනෙකුගේ යහපත් ක්‍රියාවන් අවදානමට ලක්ව ඇත්තේ ඔවුන් අතර සිටින දූෂිත නිලධාරීන් කිහිප දෙනෙකු සිටින නිසා බවත් ඔහු පවසයි.
රාජ්‍ය ආයතන දූෂණයෙන් තොර කරන අතරම සංවිධානාත්මක අපරාධ,මත්ද්‍රව්‍ය ජාවාරම් හා කප්පම් ගැනීම් මැඩ පැවැත්විය යුතු බවද ඔහු පැවැසීයත
ගාල්ලේ පැවැති වැඩසටහනක් අමතමින් ඔහු මේ බව පැවැසීය.
රටේ වත්මන් පොලිස් සේවය පිළිබඳ ජනතාංවගේ අපේක්ෂාවන් පිළිබඳව නැවත සිතා බැලිය යුතු බවත් ඔහු සඳහන් කළේය.
popular news
විජයදාස රාජපක්ෂ ගැන පොහොට්ටුව තීරණයක් ගනියි
පාසල් සිසුවිය හප්පා මරා දැමූ රියදුරු ජපානයට පැන යයි
පොඩි මැණිකේ දුම්රියෙන් සංචාරිකාවක් ඇඳ වැටෙයි
චමරි අතපත්තු ලෝකයෙන්ම පළමු තැනට
ශ්‍රී ලන්කන් මිලදී ගන්න සමාගම් 6ක් කැමැත්තෙන්
දියතලාවේ මෝටර් රථ ධාවන තරගාවලිය අනතුරකින් 7ක් මරුට
විජයකීර්ති Thursday, 20 August 2020 06:49 PM
දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඔබතුමාගේ අමාත්‍යාංශය යටතට ගැනීම ගැන ස්තුතිවන්ත මෙන අතර සමහරක් ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල දැනට ගස් කැපීම් බලපත් සදහා කෙනෙකුත් ප්‍රවාහන බලපත් සදහා කෙනෙකුත් කටයුතු කරනවා.ස්වාභාවික විපත් අනුව ගස් ඉදිරී වැටුනාමත් අයිතිකරුට ගස් කපාගැනීමට නිවාස සැලසුම් විදුලිබල මණ්ඩලයේ ලියුම් හෝ පළාත් පාලන ආයතනයේ ලියුම් ඉල්ලන ලිපිකරුවන් සිටිනවා.බලපත්‍රය බලධාරීන් අත්සන් කලත් කුමන හෝ හේතුවක්ග්රාම නිළධාරීන් මගින් ඉදිරිපත් කරමින් බලපත්‍රය අයිතිකරුට නොදී නිරෝධායනය කරනවා විශේෂයෙන් මම කියපු නිළධාරීන් ගැන විමසා බලනවානම් අගෙයි
Reply : 0 0
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd