www.ada.lk
2024 මාර්තු මස 29 වන සිකුරාදා
ගුවන් හමුදාවේ නායක ගුවන් භට රොෂාන් අබේසුන්දර මහතා තෙලෙයිමන්නාරම ඌරුතොට ජැටියේ සිට ඉන්දියාවේ ධනුෂ්කොඩිය දක්වා පිහිනා නැවතත් ඌරුතොට ජැටියට පිහිනා වාර්තාවක් තැබීමට සමත්විය.
ඔහුට කිලෝමීටර් 59.3ක් පිහිනීමට පැය 28 විනාඩි 19 තත්පර 43ක කාලයක් ගතව තිබේ.
ඊයේ ඇලුයම 2.00ට උරුතොට ජැටියෙන් පිහිරීම ආරම්භ කර අද පෙරවරුවේ එය අවසන් කළේය.
මීට පෙර එම වාර්තාවට හිමිකම් කී ඉන්දීය ජාතික ආනන්ද කුමාර මේ සඳහා පැය 35ක කාලයක් වැය කර තිබුණි.
popular news
නීතිඥවරියකගේ නීතිඥභාවය අහෝසි කරයි
වෙනස්වූ පොලිස් නිළ ඇඳුම
දඹුල්ලේ එළවළු මිල පාලනය යාපනය ගොවීයෝ තම අතට ගනිති
ඩොලරය පහළ යන හැටි උදය කියයි
මෛත්රී දුන් ප්රකාශය වැරදියට පළ කරනවා
මාස 8ට පසු ඩොලරයට අවම අගයන් වාර්තා වෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd