www.ada.lk
2024 මාර්තු මස 29 වන සිකුරාදා
කොළඹ වරායට නුදුරෙන් ගිනි ගැනීමට ලක්ව මුහුදු බත් වෙමින් පවතින එක්ස්ප්‍රස් පරල් නෞකාවෙන් පරිසරයට වූ හානිය පිළිබඳව පරීක්ෂණ පැවැත්වීම සඳහා පැමිණි එංගලන්ත විශේෂඥ කණ්ඩායම අද මීගමුව වෙරළේදී සිය කටයුතු සිදු කළේය.
ඔවුන් මෙහිදී අදාළ නැවෙන් සාගරයට එක්ව ඇති අපද්‍රව්‍ය ඉවත් කරන ආකාරය පිළිබඳව ලංකාවේ ඒ පිළිබඳව කටයුතු කරන ආරක්ෂක අංශ ඇතුළු රජයේ නිලධාරීන් වෙත ඉගැන්වීමටද කටයුතු කළේය.
ඡායාරූප ප්‍රදීප් පතිරණ
popular news
නීතිඥවරියකගේ නීතිඥභාවය අහෝසි කරයි
වෙනස්වූ පොලිස් නිළ ඇඳුම
දඹුල්ලේ එළවළු මිල පාලනය යාපනය ගොවීයෝ තම අතට ගනිති
ඩොලරය පහළ යන හැටි උදය කියයි
මාස 8ට පසු ඩොලරයට අවම අගයන් වාර්තා වෙයි
මෛත්‍රී දුන් ප්‍රකාශය වැරදියට පළ කරනවා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd