www.ada.lk
2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා
අභිවප්‍රාප්ත වූ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක මෙන්ම ජනතා සේවක පක්ෂයේ නිර්මාතෘ සෝමවංශ අමරසිංහ මහතාගේ අවමගල්‍ය කටයුතු සංවිධානය කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමී සමාජවාදී පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ එක්ව සිටී.
ඒ මහතාගේ දේහය තැන්පත් කිරීමට නියමිත බත්තරමුල්ල සිංහපුර පාරේ අමරසිංහ මහතාගේ ඥාති සහෝදරියගේ නිවසට මෙම පක්ෂ තුනේම නියෝජිතයන් පැමිණ සිටී. අනුර කුමාර දිසානායක, පුබුදු ජයගොඩ, වීර කුමාර දිසානායක යන මහත්වරු අදාළ සංවිධාන කටයුතු වලට සම්බන්ධ වි සිටිති.
popular news
බිරිය හා තවත් අයෙක් සමග මත්පැන් බීමෙන් පසු ඔහුව ඝාතනය කලේ කවුද ?
පොඩි මැණිකේ දුම්රියෙන් සංචාරිකාවක් ඇඳ වැටෙයි
දියතලාවේ මෝටර් රථ ධාවන තරගාවලිය අනතුරකින් 7ක් මරුට
ශ්‍රී ලන්කන් මිලදී ගන්න සමාගම් 6ක් කැමැත්තෙන්
ආණ්ඩුකාරවරුන්ගේ වෙනසක්?
එතෆොන් දාන පළතුරු පැය 72ක් යන තෙක් අල්ලන්නවත් නරකයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd