www.ada.lk
2024 අප්‍රේල් මස 24 වන බදාදා
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (22) පස්වරුවේ මහනුවර ශ්‍රී දළදා මාළිගාවේදී ආගමික වතාවත්වල නිරතව දළදා සමිඳුන්ගේ ආශිර්වාදය ලබා ගත්තේය.
ශ්‍රී දළදා මාළිගාවට ගිය ජනාධිපති දියවඩන නිළමේ නිලංග දෑල මහතා විසින් පිළිගනු ලැබිණ.
මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ අවසන් මහා රන්දෝලි පෙරහර ඊයේ (22) වීථි සංචාරය කෙරුණු අතර, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අයෝමා රාජපක්ෂ මහනුවර ජනාධිපති මන්දිරය ඉදිරිපිට සිට පෙරහර නැරඹීමට එක් වූහ.
popular news
බිරිය හා තවත් අයෙක් සමග මත්පැන් බීමෙන් පසු ඔහුව ඝාතනය කලේ කවුද ?
පොඩි මැණිකේ දුම්රියෙන් සංචාරිකාවක් ඇඳ වැටෙයි
ශ්‍රී ලන්කන් මිලදී ගන්න සමාගම් 6ක් කැමැත්තෙන්
දියතලාවේ මෝටර් රථ ධාවන තරගාවලිය අනතුරකින් 7ක් මරුට
ආණ්ඩුකාරවරුන්ගේ වෙනසක්?
එතෆොන් දාන පළතුරු පැය 72ක් යන තෙක් අල්ලන්නවත් නරකයි
rocky Monday, 23 August 2021 04:06 PM
Malwathu saha Asgiri Naahimi warun dedenaath, Dantha Daathuwath Kolambatama genaa gaththaanam kaata kaatath Ude Hawasa wandinna puluwani neda?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd