17 වැනි ආසියානු තරගාවලියේදී එකම රන් පදක්කම ශ්රී ලංකාවට හිමිකර දුන් ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම හෙට (05දා) දිවයිනට පැමිණීමට නියමිතය.
ඔවුන් හෙට අලුයම 4.20ට ශ්රී ලංකාවට ළගාවන අතර ශ්රී ලංකා කණ්ඩායම පිළිගැනීම සඳහා ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ නිලධාරින් පිරිසක් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණීමටත් නියමිතය.