පන්දුවාර 20-20 ලෝක කුසලාන තරගාවලියේදී ශ්රී ලංකා කණ්ඩායම මුහුණ දුන් දෙවැනි පුහුණු තරගයෙන් ලකුණු 33 ක පරාජයක් ලැබීය.
ප්රථමයෙන් පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම ලකුණු 172ක් රැස් කළ අතර, එයට පිළිතුරු වශයෙන් ශ්රී ලංකා කණ්ඩායමට රැස්කරගත හැකිවූයේ ලකුණු 139 ක් පමණි.
කොදෙව් 172/5 (පන්දුවාර 20)
ඩ්වේන් ස්මිත් 60 (පන්දු 45)
ඩැරන් බ්රාවෝ 43 (පන්දු 31)
ඩැරන් සැමී 30* (පන්දු 14)
රංගන හේරත් 2/20 (පන්දුවාර 4)
ශ්රී ලංකාව 139/10 (පන්දුවාර 19.2)
තිලකරත්න ඩිල්ශාන් 43 (පන්දු 36)
කුමාර් සංගක්කාර 24 (පන්දු 19)
ළහිරු තිරිමාන්න 14 (පන්දු 8)
සුනිල් නාරායන් 4/24 (පන්දුවාර 4)