2014 අයි.සී.සී. පන්දුවාර 20-20 ලෝක කුසලානය මේ මස 16 වැනිදා බංග්ලාදේශයේදී ආරම්භවීමට නියමිතය. මෙම තරගාවලිය පිළිබඳව ඔබගේ අදහස රටටම කියන්න අපි සූදානම්.
ඒ සඳහා ඔබ කළයුතු වන්නේ තරගාවලිය පිළිබඳව ඔබගේ අදහස් (ලොක කුසලානය ජය ගන්නා කණ්ඩායම හා එයට ඔබ දකින තර්කානුකූල හේතු) adhasportsdesk@gmail.comයන විද්යුත් තැපැල් ලිපිනයට යොමු කිරීමයි.