www.ada.lk
2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා
චීනය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ ජාතික වෘක්කවේද රෝහලේ වැඩ අවසන් කර තිබේ. මෙය නොබෝ දිනකින් ශ්‍රී ලංකා රජයට පැවැරීමට කටයුතු සලසා ඇති බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
“2015 වර්ෂයේදි ජනාධිපතිවරයා ලෙස පළමු චීන නිල සංචාරයට එක්වු අවස්ථාවේදි චීන ජනාධිපතිතුමන් විසින් මා හට ත්‍යාගයක් ලෙස ලබාදුන් දකුණු අසියාවේ විශාලතම වෘකවේද රෝහලේ සියලු වැඩ කටයුතු අවසන් කර නොබෝ දිනකින් ශ්‍රී ලංකා රජයට පැවරිමට කටයුතු සලසා ඇත.
අධි තාක්ෂණයෙන් යුත් ශල්‍යාගාර 5කින් සහ දැඩි සත්කාර ඒකක දෙකකින් සමන්විත මෙම රෝහල ශ්‍රී ලංකාවට පරිත්‍යාග කල චීන ජනාධිපතිවරයා ප්රමුඛ රජයටත් ,ඉදිකිරිම් කල සියලු දෙනාටත් මාගේ ගෞරවය සහ ස්තුතිය පුද කරමි...!”
popular news
නීතිඥවරියකගේ නීතිඥභාවය අහෝසි කරයි
වෙනස්වූ පොලිස් නිළ ඇඳුම
දඹුල්ලේ එළවළු මිල පාලනය යාපනය ගොවීයෝ තම අතට ගනිති
ඩොලරය පහළ යන හැටි උදය කියයි
මෛත්‍රී දුන් ප්‍රකාශය වැරදියට පළ කරනවා
ප්‍රාථමික අංශයේ පාසල් දරුවන්ට හෙට සිට ආහාර වේලක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd